අරගලයේ ක්රියාකාරීව නිරතව සිටි පියත් නිකේෂල ලබන 26 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්රාත්වරයා අද නියෝග කළා.
පසුගිය ජූලි 14 වනදා අග්රාමාත්ය කාර්යාලයට ඇතුළුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ප්රකාශයක් ලබා දීමට පැමිණීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණා.