ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව් ආර් කේතය සදහා මේ වන විට ලියාපදිංචි වී ඇති සංඛ්‍යාව මිලියන හය ඉක්මවා තිබෙනවා.
දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නිකුත් කිරීම සිදු කෙරෙන්නේ කිව් ආර් කේතයට පමණයි.

© 2024 ITN News - Powered by ITN DIgital.