fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රන්ජන් රාමනායක ඔහුගේ නවතම සිනමා නිර්මාණය නැරඹීමට පැමිණෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 19, 2022 22:12

රන්ජන් රාමනායක ඔහුගේ නවතම සිනමා නිර්මාණය නැරඹීමට පැමිණෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජනප්‍රිය රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා ඔහුගේ නවතම සිනමා නිර්මාණය නැරඹීම සදහා අද පැමිණියා.

සිරදඬුවම් විදිමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතාගේ නවතම සිනමා නිර්මාණය වන්නේ ද ගේම් චිත්‍රපටයයි. එම චිත්‍රපටය නැරඹීම සඳහා ඒ  මහතා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ කොළඹ සිටි සෙන්ටර් හි ස්කෝප් සිනමා ශාලාව වෙත කැඳවාගෙන එනු ලැබුවා. නලු නිලියන් හා ප්‍රේක්ෂකයින් සමඟ ඔහු කතා බහක නිරතවුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 19, 2022 22:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්