fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුහුණු කුමාරි පීලි පනියි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2022 09:13

රුහුණු කුමාරි පීලි පනියි

බූස්ස දුම්රිය ස්ථානය ආසන්නයේ දී රුහුණු කුමාරි දුම්රිය පීලි පැන තිබෙනවා. ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ගාල්ල සහ හික්කඩුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇති බවයි දුම්රිය සේවකයින් පවසන්නේ.

බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ රුහුණු කුමාරි ශීඝ්‍රගාමී දුම්රියයි පීලි පැනීමට ලක්වුණේ. මේ හේතුවෙන් කොළඹ සිට ධාවනය වන දුම්රිය හික්කඩුව දක්වා සීමා කර තිබෙනවා. දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතිනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2022 09:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්