ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය සැළසුම් කර තිබූ දිනයට කළින්
Related Articles
ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සැළසුම් කර තිබූ දිනයට දිනයක් කළින් ආරම්භ කිරීම තරග සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා.
කටාර් රාජ්‍යයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය ලබන නොවැම්බර් 21 වනදා ආරම්භ කිරීමට සැළසුම් කර තිබුණත් තරගාවලියේ පළමු තරගය වන කටාර් සහ ඉක්වදෝරය අතර තරගය ඊට පෙරදිනයේ පැවැත්වීමටයි ලෝක පාපන්දු සම්මේලනය පිරයවර ගෙන තිබෙන්නේ.