fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දෙවන 20යි 20 ක්‍රිකට් තරඟයේ ජය අයර්ලන්ත කණ්ඩායමට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 12, 2022 13:38

දෙවන 20යි 20 ක්‍රිකට් තරඟයේ ජය අයර්ලන්ත කණ්ඩායමට

අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර පැවති දෙවන විස්සයි විසස් ක්‍රිකට් තරගය කඩුළු 0 කින් ජය ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

තරගයේ ප්‍රමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුළු 08 ක් දැවී ලකුණූ 122 ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායම එම ඉලක්කය පසු කළේ පන්දුවාර 19 කදී කඩුළු 05 ක් පමණ දැවී සිටියදීයී.තරගයේ වීරයා අයර්ලන්ත ක්‍රීඩක ජෝස් ලිට්ල්.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 12, 2022 13:38

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්