බර ඉසිලීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගත් ඉසුරු කුමාර අද උදෑසන දිවයිනට
Related Articles
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී බර ඉසිලීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් ඉසුරු කුමාර අද උදෑසන දිවයිනයට පැමීණියා.
එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 650 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණි ඉසුරු කුමාර උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා. විශේෂ අමුත්තන්ගේ මැදිරිය තුළ පැවති පිළිගැනීමේ උත්සවයට ක්‍රීඩා අධ්‍යක්ෂක ජෙනරාල් අමල් එදිරිසූරිය ශ්‍රී ලංකා බරඉසිලීමේ සම්මේලනයේ සභාපති එච්.පි.ආර් බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
පොදු රාජ්‍ය මණ්ඩගීය ක්‍රීඩා උළෙලේදී කිලෝග්‍රෑම් 55 බර පන්තිය යටතේ තරග වැදුනු ඉසුරු කුමාර එහි ලෝකඩ පදක්කම දිනාගත්තා.