මංගල මද්දුමගේ අත්අඩංගුවට
Related Articles
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ මෙහෙයුම් මණ්ඩල විධායක කමිටු සාමාජිකයෙකු වන මංගල මද්දුමගේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මැයි 19 වනදා විරෝධතාවයන් අතරතුර අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදනාවට අදාළවයි.