fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ICC ජූලි මාසයේ ක්‍රීඩකයා ප්‍රභාත් ජයසූරිය

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2022 15:04

ICC ජූලි මාසයේ ක්‍රීඩකයා ප්‍රභාත් ජයසූරිය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ජූලි මාසයේ අයිසීසී ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම්කර තිබෙනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව සදහන් කරනවා. පසුගිය ජූලි මාසය වෙනුවෙනුයි ඔහු මෙසේ නම් කර ඇත්තේ. පසුගිය ටෙස්ට් තරගාවලි තුනේ දී කඩුලු 25 ක් දවාගනිමින් ඔහු විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කළා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2022 15:04

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්