මැතිවරණ නීති ප්රති ශෝධන තේරීම් කාරක සභා වාර්තාව පිළිබද සාකච්ඡාවක් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ ලේකම්වරු සමඟ මැතිවරණ කොමිෂන් සභාවේ දී හෙට (08) පැවැත්වෙනවා.
යෝජනා නීතිගත කිරීමටත්, ගැටලු නිරාකරණය පිළිබදත් අවධානය යොමු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/DYaMG3fE1d4″]