අරගලය ඉවර නෑ… දිනන තුරු හැරෙන්නෑ… යනුවෙන් පාගමනක් හා රැළියක්
Related Articles
අරගලය ඉවර නෑ. දිනන තුරු හැරෙන්නෑ. යනුවෙන් පාගමනක් හා රැළියක් අද පැවැත්වුණා.
කිරුළපන, දෙල්කද, කොහුවල, පිටකෝට්ටේ ආදී ප්‍රදේශවලින් විරෝධතා රැළි ආරම්භ කෙරුණා. මෙම සියලු දෙනා නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයට පැමිණීමෙන් පසු රැළිය ආරම්භ කෙරුණා. වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන එක්ව මෙම රැළිය සංවිධාන කර තිබුණා.