fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොදු රද මඩුලු ක්‍රීඩා උළෙලේදී නෙත්මිටත් ලෝකඩ පදක්කමක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2022 13:31

පොදු රද මඩුලු ක්‍රීඩා උළෙලේදී නෙත්මිටත් ලෝකඩ පදක්කමක්

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මල්ලවපොර ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට 18 හැවිරිදි නෙත්මි අහිංසා පෝරුවතොටගේ සමත් වුණා.

කාන්තා කිලෝ ග්‍රෑම් 57 බර පංතියේ ලෝකඩ පදක්කම සඳහා වූ තරගයේ දි ඔස්ට්‍රෙලියානු ක්‍රීඩිකාව 10-0 ක් ලෙස පරාජයට පත්  කරමිනුයි  ඇය මෙම පදක්කම දිනාගනු ලැබු වේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2022 13:31

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්