fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජ්‍ය සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2022 11:33

රාජ්‍ය සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට

රාජ්‍ය සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

විදුලිබල සැපයුම, ඛණිජතෙල් හා රෝහල් සාත්තු සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.ජනතාව වෙනුවෙන් එම සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණ ඇතිවයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2022 11:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්