ජනපතිගේ ආරාධනය විපක්ෂ නායකවරයා පිළිගනී
Related Articles
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පිළිගෙන තිබෙනවා.
පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභා ක්‍රමය යළි හඳුන්වාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සමගි ජන බලවේගයේ නායකයා ද පිළිගෙන තිබෙනවා.
ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ රටේ පවතින ආර්ථික, දේශපාලන, සහ සමාජීය ප්‍රශ්න ජනතාවගේ යහපත වෙනුවෙන් විසඳීමට අවශ්‍ය පියවර ගැනීම අත්‍යවශ්‍ය බවයි.