fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2022 22:09

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීම ආරම්භ කිරීම සදහා කැබිනට් අනුමැතිය හිමිවූ බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. මීට අදාළව කමිටුවක් පත් කෙරෙන අතර මාසයක් තුළ නිර්දේශ ලබා ගැනීමට නියමිතයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2022 22:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්