fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රැට්ටා අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2022 21:55

රැට්ටා අත්අඩංගුවට

රතිදු සේනාරත්න හෙවත් රැට්ටා අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ප්‍රකාශයක් ලබාදීම සදහා කොළඹ අපරාධ කොට්ඨාසයට අද පස්වරුවේ පැමිණි අවස්ථාවේදීයි.

පසුගියදා පොල්දූව මංසන්ධිය අසල පැවති විරොධතාවයේ දී පැතුම් කර්නර් නමැති අරගලකරු සමාජ මාධ්‍ය වෙත මුදාහල වීඩියෝවේ නම් සදහන්වීම හේතුවෙන් රතිදු සේනාරත්න හා ඩිලාන් සේනානායක යන අයට ප්‍රකාශ ලබාදීම සදහා පැමිණෙන්නැයි කොළඹ අපරාධ කොට්ඨාසය කැදවීමක් සිදුකර තිබුණා. ඒ අනුව පැමිණි අවස්ථාවේදීයි රතිදු සේනාරත්න මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන අවස්ථාවේදී ඔවුන් මෙලෙස අදහස් පළකළා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2022 21:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්