අද රාත්රී 10.00 සිට ක්රියාත්මක වන පරිදි ඩීසල් ලීටරයක මිල රු.10 කින් අඩු කරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කර සිටිනවා.
අනෙකුත් සියලුම ඉන්ධන මිල නොවෙනස්ව පවතිනු ඇත.