fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජූලි මාසයේ කොවිඩ් මරණ 30යි – එන්නත ලබාගැනීම ඇතුළු නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2022 13:23

ජූලි මාසයේ කොවිඩ් මරණ 30යි – එන්නත ලබාගැනීම ඇතුළු නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න

කොරෝනා රෝගයෙන් ආරක්ෂාවීම සදහා එන්නත ලබාගැනීම ඇතුළු නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

පසුගිය මාසයේ කොරෝනා රෝගයෙන් මියගිය අයගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු  60  ඉක්මවූවන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් 19 පිළිබද ප්‍රධාන සම්බන්ධීකාරක තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසනවා. නිර්දේශිත මාත්‍රා නොගත් අවුරුදු 60 ට වැඩි පිරිස දසලක්ෂයක් බවද ඒ මහතා පෙන්වා දෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 1, 2022 13:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්