බලපිටිය මූලික රෝහල ඉදිරිපිට දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

බලපිටිය මූලික රෝහල ඉදිරිපිට දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

🕔22:04, 31.අගෝ. 2022

බලපිටිය මූලික රෝහල ඉදිරිපිට දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. බලපිටිය මූලික රෝහල ඉදිරිපිට ගාලු පාරේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුටයි මෙසේ වෙඩි තබා ඝාතනය කර ඇත්තේ. ඔහු වතුගෙදර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙක්. ටී 56 වර්ගයේ ගිනි අවියක්

Read Full Article
දෙවන පාසල් වාර නිවාඩුව දින 05කට සීමා වෙයි

දෙවන පාසල් වාර නිවාඩුව දින 05කට සීමා වෙයි

🕔22:01, 31.අගෝ. 2022

2022 වසරේ දෙවන පාසල් වාර නිවාඩුව ලබන 8වනදා සිට 12 වනදා දක්වා ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා. ඒ අනුව දෙවන පාසල් වාර නිවාඩුවට දින 05කට සීමා කර තිබෙනවා. මේ අතර ලබන 02 වනදායින් පසු ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සදහා

Read Full Article
ආර්ථිකය ශක්තිමත් කරන්න ADB යෙන් ඩොලර් මිලියන 200 ක්

ආර්ථිකය ශක්තිමත් කරන්න ADB යෙන් ඩොලර් මිලියන 200 ක්

🕔21:37, 31.අගෝ. 2022

මෙරට ආර්ථික අර්බුදය අවම කිරීමට ආසියානු සංවර්ධන බැංකුව ඇමෙරිකා ඩොලර් මිලියන 200 ක හදිසි ආධාර ණයක් අනුමත කර තිබෙනවා. වර්ථමාන ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ශ්‍රී ලංකා ජනතාවට ආහාර අනාරක්ෂිතභාවය දැඩිව බලපා ඇති බැවින් මෙම ආධාරදිලිදු සහ අවධානමට ලක්වූවන් සදහා සහනයක් වනු ඇති

Read Full Article
අවුරුදු 25 ක් ගියත් ලෝකයටම අමතක නොවුණු බ්‍රිතාන්‍යයේ රෝස කුසුම

අවුරුදු 25 ක් ගියත් ලෝකයටම අමතක නොවුණු බ්‍රිතාන්‍යයේ රෝස කුසුම

🕔19:56, 31.අගෝ. 2022

බ්‍රිතාන්‍යයේ රෝස කුසුම ලෙස හැදින්වූ ඩයනා කුමරිය මෙලොව හැරගොස් අදට වසර 25 ක් සපිරෙනවා. ප්‍රංශයේ පැරිස් නුවර පොන්ට් ඩි එල් අල්මා උමං මාර්ගයේ දී 1997 වසරේ අද වැනි දිනක සිදුවූ රිය අනතුරකිනුයි ඩයනා කුමරියට මෙම අවාසනාවන්ත ඉරණම උදාවූයේ. අනතුර සිදුවන

Read Full Article
ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් වන මූලික පෙත්සම් 02 යළි සළකා බලයි

ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් වන මූලික පෙත්සම් 02 යළි සළකා බලයි

🕔19:23, 31.අගෝ. 2022

වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් සොයා බැලීම සඳහා විමර්ශනයක් සිදු කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති මූලික පෙත්සම් දෙකක් අධිකරණය හමුවේ අද යළි සළකා බැලුවා. මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන හිටපු මුදල් අමාත්‍යවරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් මාරපන මහතා කියා සිටියේ

Read Full Article
ඊයේ අත්අඩංගුවට ගත් අන්තරේ 28 දෙනෙකුට ඇප

ඊයේ අත්අඩංගුවට ගත් අන්තරේ 28 දෙනෙකුට ඇප

🕔18:37, 31.අගෝ. 2022

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩල විරෝධතාව අතුරතුර ඊයේ අත්අඩංගුවට ගත් 28 දෙනෙකු ඇප මත මුදාහැරුණා. අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ විරෝධතා පාගමනක් ආරම්භ කළේ රැදවුම් නියෝග මත රදවාගෙන සිටින එම බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තුන්දෙනා නිදහස්

Read Full Article
සෝවියට් සමූහාණ්ඩව පෙරස්ට්‍රොයිකාවෙන් අවසන් කළ ගොර්බචෝව් අවසන් ගමන්යයි

සෝවියට් සමූහාණ්ඩව පෙරස්ට්‍රොයිකාවෙන් අවසන් කළ ගොර්බචෝව් අවසන් ගමන්යයි

🕔17:38, 31.අගෝ. 2022

පැරණි සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් නායකයා වූ මිහායිල් ගොර්බචෝව් අද අභාවප්‍රාප්ත වුණා. සෝවියට් සමූහාණ්ඩුව හා බටහිර රටවල් අතර පැවති සීතල යුද්ධය සාමකාමීව අවසන් කළ නායකයෙකු ලෙස හැදින්වෙන මිහායිල් ගොර්බචෝව් අභාවප්‍රාප්ත වනවිට වයස අවුරුදු 91 ක්. 1985 වසරේ සිට 1991 වසර දක්වා

Read Full Article
අරලියගහ මන්දිරයෙන් සොරකම් කළ සැකකරුවන් දෙදෙනා ලබන මස 14 වනදා දක්වා රිමාන්ඩ්

අරලියගහ මන්දිරයෙන් සොරකම් කළ සැකකරුවන් දෙදෙනා ලබන මස 14 වනදා දක්වා රිමාන්ඩ්

🕔17:25, 31.අගෝ. 2022

අරලියගහ මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී රූපවාහිනි යන්ත්‍ර දෙකක් හා කැමරා බෑගයක් සොරකම් කළ සැකකරුවන් දෙදෙනා ලබන මස 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අරලියගහ මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී එහි තිබූ රූපවාහිනී යන්ත්‍ර දෙකක් සහ කැමරා බෑගයක් සොරකම් කළ බවටයි

Read Full Article
ණය අපේක්ෂිත රටකට සුදුසුම අයවැයක් – මහබැංකු අධිපති 

ණය අපේක්ෂිත රටකට සුදුසුම අයවැයක් – මහබැංකු අධිපති 

🕔17:22, 31.අගෝ. 2022

ණය අපේක්ෂිත රටකට සුදුසුම අයවැයක් අතුරු අයවැය තුලින් මෙවර ඉදිරිපත් කර ඇති බව මහබැංකු අධිපති  ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. කොළඹ නාවික ඇකඩමිය සංවිධාන කළ රාජ්‍ය ආර්ථිකය සම්බන්ධ සත්‍ය දැනගනිමු යන තේමාව යටතේ පවැති සම්මන්ත්‍රණයට එක්වෙමිනුයි මහබැංකු අධිපතිවරයා මෙ බව

Read Full Article
රත්‍රං බිස්කට් කිලෝග්‍රෑම් 7 ක් සමඟ සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට

රත්‍රං බිස්කට් කිලෝග්‍රෑම් 7 ක් සමඟ සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට

🕔17:07, 31.අගෝ. 2022

රුපියල් කෝටි 16 කට අධික වටිනාකමින් යුත් රත්‍රං බිස්කට් කිලෝග්‍රෑම් 7 ක් සමඟ සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගනු ලැබුවා. කිලෝග්‍රෑම් 7 ක පමණ බරකින් යුතු රත්‍රං බිස්කට් 60 ක් මෙසේ ගමන් මල්ලක සූක්ෂම ලෙස අසුරා තීරු බදු රහිත

Read Full Article