නේපාලයේ කොටි ගහනය තුන් ගුණයකින් ඉහළට
Related Articles
නේපාලයේ කොටි ගහනය තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව නේපාල රජය සඳහන් කරනවා.
ලෝක වනජීවී අරමුදලේ වාර්තාවකට අනුවයි මෙය හෙළිවී තිබෙන්නේ. මෙම වසරේ දී කොටි ගහනය 355 කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එම සංඛ්‍යාව 2009 ට වඩා 190% ක වර්ධනයක් බවයි නේපාල රජය සඳහන් කරන්නේ. මේ වනවිට නේපාලයේ වනාන්තරවල 3,900 කට ආසන්න කොටි ගහනයක් සිටින බවයි වාර්තා වන්නේ.