fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අගෝස්තු මස 1 වන දා සිට ඉන්ධන ලබා දෙන්නේ QR ක‍්‍රමයට පමණයි

ITN News Editor
By ITN News Editor ජූලි 30, 2022 21:18

අගෝස්තු මස 1 වන දා සිට ඉන්ධන ලබා දෙන්නේ QR ක‍්‍රමයට පමණයි

ජාතික ඉන්ධන අවසර පත්‍රය කිව්.ආර් ක්‍රමවේදය අනිද්දා සිට දිවයින පුරා ක්‍රියාත්මක කරනවා.

ඒ අනුව අවසන් ඉලක්කම් මත පදනම්ව අංක තහඩු ක්‍රමය, ටෝකන් සහ  මෙතෙක් ක්‍රියාක්මක වූ අනෙකුත් ක්‍රමවේද මින් ඉදිරියට වලංගු නොවන බවයි විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සදහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 30, 2022 21:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්