fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුක්‍රේනයේ අල්ලාගත් ප්‍රදේශවල ජනමත විචාරණ පැවැත්වීමට රුසියාව සැරසෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 30, 2022 16:45

යුක්‍රේනයේ අල්ලාගත් ප්‍රදේශවල ජනමත විචාරණ පැවැත්වීමට රුසියාව සැරසෙයි

යුක්‍රේනයේ අල්ලාගත් ප්‍රදේශවල ජනමත විචාරණ පැවැත්වීමට රුසියාව සූදානමින් සිටින බව බ්‍රිතාන්‍ය බුද්ධි අංශ වාර්තා කරනවා.

ඒ අනුව අදාළ ප්‍රදේශ රුසියාවට එක්කර ගැනීම පිළිබඳ ජනතාවගේ මතය විමසීම සිදුවන බවයි බ්‍රිතාන්‍ය බුද්ධි අංශ සඳහන් කර ඇත්තේ. මේ වන විටත් ඡන්ද ලැයිස්තු නිර්මාණය කිරීම ඇරඹී තිබෙනවා. අල්ලාගත් ප්‍රදේශවල පවතින්නේ අන්තර්වාර පාලනයක් බවට රුසියා රජය ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර රුසියාවෙන් යුරෝපයට ලබාදෙන බෙහෙත් සැපයුම ස්ථාවර වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළා. දිනකට ගෑස් කියුබික් මීටර මිලියන 42ක් පමණ රුසියාවේ සිට යුරෝපයට සැපයෙමින් තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 30, 2022 16:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්