fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාසල් සිසුවෙකු පැහැරගෙන ගිය සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූලි 30, 2022 09:55

පාසල් සිසුවෙකු පැහැරගෙන ගිය සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට

ගල්ගමුව දිවුල්ගනේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16 ක පාසල් සිසුවෙකු පැහැරගෙන ගිය සැකකරුවන් තුන් දෙනෙකු ඇහැටුවැව පොලීසිය අත්අඩංගුවට ගත්තා.

මෝටර් රථයකින් පැමිණි මෙම පුද්ගලයන් රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසනවා. විදෙස්ගතව සිටින වෙනත් පුද්ගලයෙකුගේ උපදෙස් මත පැහැරගැනීම සිදු කළ බවයි අත්අඩංගුවට පත් වූ පුද්ගලයන් ප්‍රකාශ කරන්නේ.

අදාළ පැහැරගැනීම සිදු කළ අවස්ථාවේදී පාසල් සිසුවාගේ සහෝදරයාද එම ස්ථානයේ සිට ඇති බවයි වාර්තා වන්නේ. පැහැරගැනීමට ලක් වූ සිසුවා හා ඔහුගේ සොහොයුරා රෝහල්ගත කර තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 30, 2022 09:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්