fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහනුවර කොළඹ මාර්ගයේ ක්‍රිකට් ක්‍රීඩා කරන තරුණයෝ

ITN News Editor
By ITN News Editor ජූලි 29, 2022 12:52

මහනුවර කොළඹ මාර්ගයේ ක්‍රිකට් ක්‍රීඩා කරන තරුණයෝ

ඉන්ධන ගැටලුවත් සමග වාහන ධාවනය අඩුවීම නිසා තිහාරිය නගරයේ මහනුවර මාර්ගයේ තරුණයින් පිරිසක් ක්‍රිකට් ක්‍රීඩා කරන අයුරු දැකගත හැකි වුණා.

මහනුවර කොළඹ මාර්ගයේ වෙනදා මාර්ගය හරහා මාරුවීමට විනාඩි කිහිපයක් බලාසිටීමට සිදු වුවද මේ වන විට වාහන ධාවනය ඉතා අඩු මට්ටමක පැවතීම නිසා තරුණයින්ට ක්‍රීඩා කිරීමට පවා අවස්ථාව උදාවී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 29, 2022 12:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්