fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනාධිපතිවරයාගේ නිල ධජය ඇද ඇතිරිල්ලකට යොදාගත් පුද්ගලයා පොලිසියට භාරවෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 29, 2022 12:27

ජනාධිපතිවරයාගේ නිල ධජය ඇද ඇතිරිල්ලකට යොදාගත් පුද්ගලයා පොලිසියට භාරවෙයි

ජනාධිපතිවරයාගේ නිල ධජය ඇද ඇතිරිල්ලකට යොදාගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත්කළ පුද්ගලයා නීතිඥවරයෙකු මාර්ගයෙන් වේල්ලවීදිය පොලිසියට භාර වුණා.

උදේනි ජයරත්න නමැති මෙම සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 29, 2022 12:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්