පාසල් ළමුන් වෙනුවෙන් නව බස් රථ සේවාවක්
Related Articles
පාසල් ළමුන් සඳහා සාමන්‍ය ගාස්තු යටතේ නව බස් රථ සේවාවක් බස්නාහිර පළාත තුළ ලබන මස පළමුවනදා සිට ක්‍රියාත්මක කෙරෙනවා.
මෙම බස් රථ සේවාව ඉදිරියේදී දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන බවද ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පවසනවා.