නීතිවිරෝධීව ගබඩා කර තිබූ ඩීසල් තොගයක් පොලිස් භාරයට
Related Articles
නීත්‍යානුකූලව බලපත්‍රයක් නොමැතිව ඩීසල් ලීටර් 4070 ක් මිරිස්ස ධීවර වරාය පරිශ්‍රයේ ගබඩා කර තිබියදයී පොලිස් භාරයට ගෙන තිබෙනවා. නාවික හමුදා බුද්ධි තොරතුරු ඒකකයට ලැබුණු තොරතුරක් මතයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.