fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහතට

ITN News Editor
By ITN News Editor ජූලි 28, 2022 19:48

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහතට

ලෝක වෙළදපොලේ බොරතෙල් මිල තවදුරටත් පහත බැස තිබෙනවා.

බෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද දිනයේ සටහන් වන්නේ ඇමෙරිකා ඩොලර් 105 යි ශත 30 ක් ලෙසයි. ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලර් 95 යි ශත 93 ක් දක්වා පහත බැස තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 28, 2022 19:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්