fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හදිසි නීතිය පැනවීම පොහොට්ටුවේ ප්‍රතිපත්තිවලට පටහැනියි

ITN News Editor
By ITN News Editor ජූලි 28, 2022 18:28

හදිසි නීතිය පැනවීම පොහොට්ටුවේ ප්‍රතිපත්තිවලට පටහැනියි

රට තුළ පවතින තත්ත්වය අනුව හදිසි නීතිය පැනවීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලික ප්‍රතිපත්තිවලට පටහැනි බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජීඑල් පීරිස් මහතා පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මන්ත්‍රීවරුන් පිරිසක් මීට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 28, 2022 18:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්