ඉන්ධන පිරවුම්හලක් අසළ යතුරුපැදියක් ගිනි ගනී
Related Articles
හිගුරක්ගොඩ සමූපකාර ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන ලබා ගැනීම සදහා නතරකර තිබූ යතුරුපැදියක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.
ඉන්ධන කාන්දුවක් හේතුවෙන් ගිනිගැනීම සිදුව ඇති බවටයි පොලීසිය පවසන්නේ. ගිනි නිවන උපකරණ තිබුණ ද ගින්න පාලනය කිරීමට ඉන්ධන පිරවුම්හලේ සේවකයින්ට දැඩි පරිශ්‍රමයක් දැරීම සිදුවුණා. ගිනි ගැනීමෙන් කිසිවෙකුට අනතුරක් සිදුව නැති අතර හිගුරක්ගොඩ පොලාස් ස්ථානය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනවා.