fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු දිග ඉරානයේ ඇතිවූ ගංවතුරින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2022 21:15

දකුණු දිග ඉරානයේ ඇතිවූ ගංවතුරින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට

දකුණු දිග ඉරානයේ ඇතිවූ ගංවතුරින් පුද්ගලයින් 21 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

තුන්දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. පසුගිය දින කිහිපයේදී ඇති වූ දැඩි වර්ෂාපතනය නිසා ෆාස් ප්‍රාන්තය ඇතුළු ප්‍රදේශ රැසකට බලපෑම් ඇති වුණා. ජනතාවට සහන සැලසීම සඳහා සහන සේවා කණ්ඩායම් පිටත්කර හැරීමට රජය මෙන්ම අන්තර්ජාතික රතු අඩසද ව්‍යාපාරය කටයුතු කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2022 21:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්