fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගාලුමුවදොර අරගලය 104 වන දිනටත් ක්‍රියාත්මකයි

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2022 12:46

ගාලුමුවදොර අරගලය 104 වන දිනටත් ක්‍රියාත්මකයි

ගාලුමුවදොර අරගලය 104 වන දිනටත් ක්‍රියාත්මක වනවා.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට හා ගාලුමුවදොර පරිශ්‍රයේ අරගලය අද දිනයේද ක්‍රියාත්මක වනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉවත් විය යුතු බවටයි අරගලකරුවන් ප්‍රකාශ කරන්නේ. කෙසේ වුවද අද පෙරවරුවේ සැළකිය යුතු පිරිසක් අරගල භූමියේ නොසිටි බව අප වාර්තාකරු සදහන් කරනවා.

අරගලකරුවන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2022 12:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්