විමල්, ගම්මන්පිල අතුළු ස්වාධීන කණ්ඩායමත් ඩලස්ට මනාපයි
Related Articles
ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට ඡන්දය දීමට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු ස්වාධීන කණ්ඩායම තීරණය කර තිබෙනවා.
අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී වීරවංශ මහතා මෙම තීරණය දැනුම් දුන්නා.