fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අද සහ හෙට පාර්ලිමේන්තුව අවට විරෝධතාවලට අපි නැහැ – ගෝල්ෆේස් අරගලකරුවෝ

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2022 09:07

අද සහ හෙට පාර්ලිමේන්තුව අවට විරෝධතාවලට අපි නැහැ – ගෝල්ෆේස් අරගලකරුවෝ

අද (19) සහ හෙට (20) පාර්ලිමේන්තුව අවට විරෝධතාවලට සම්බන්ධ නොවන බව ගාලුමුවදොර අරගලකරුවන් නිවේදනය කර තිබෙනවා. ඔවුන් කියාසිටින්නේ  පාර්ලිමේන්තුව අවට කිසිදු විරෝධතාවකට තමන් සම්බන්ධ නොවන බවයි.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2022 09:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්