ජාතික වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතාට ගාලුමුවදොර විරෝධතාවයේදී අද ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ගාලුමුවදොර අරගල භූමියේ පැවති රැස්වීමක් අමතමින් සිටියදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඔහුට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.