සියලු දේශපාලන පක්ෂ එක්ව උද්ගතව ඇති තත්ත්වය විසඳා ගැනීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට එක්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත්මද්දුම බණ්ඩාර මහතා පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/CVAYCWA37IY”]