ගෘහස්ත ගෑස් සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී ගෘහස්ත ගෑස් නිෂ්චිත භාණ්ඩ යටතට ඇතුළත් කරමින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරුණා. ගෘහස්ත ගෑස් ජන ජීවිතයට අත්‍යවශ්‍ය වන බැවින් මෙසේ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
වෙළෙද වාණිජ හා ආහාර සුරක්ෂිත තා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතායි මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.