විදෙස්ගත වීමට අපේක්ෂා කරන පිරිස සඳහා විදේශ රැකියා පොළක් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණා.
රජයේ මැදිහත්වීමෙන් නීත්‍යානුකූල ආකාරයට මෙම විදේශ රැකියා අවස්ථා උදාකර දෙනවා. විදේශ රැකියා නියෝජිත ආයතන සතුව පවතින පුරප්පාඩු ලේඛණ වෙනුවෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණා.