පොලිස් මූලස්ථානය අසල කලහකාරී ලෙස හැසිරී රජයේ දේපලවලට හානි කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් දෙදෙනෙකු ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝග කළා.
නඩුව කැඳවූ අවස්ථාවේ සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කෙරුණු අතර ඒහිදී එක් සැකකරුවකු පමණක් හඳුනා ගැනුණා.