fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිරුණිකා කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධතාවයක

ITN News Editor
By ITN News Editor ජූලි 6, 2022 12:00

හිරුණිකා කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධතාවයක

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කොටුව ජනාධිපති නිල නිවස ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමින් හිරුණිකා 10 දෙනෙකුට ආසන්න පිරිසක් සමඟ මෙම විරෝධතාවයේ නිරත වෙමින් සිටිනවා.

ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව සිටින බවත්, පාර්ලිමේන්තුවෙන් එළියට බැස තමන් හමුවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇය සිටියි.

දැඩි ආරක්ෂක රැකවල් මැද පිහිටි ජනාධිපති මන්දිරයේ ප්‍රධාන පිවිසුම් ගේට්ටුව අසලට තමන් ඇතුළු පිරිස පැමිණි බවද එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසුවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 6, 2022 12:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්