කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි. සිද්ධියට අදාළ පූර්ණ විමර්ශන වාර්තාව ඉදිරියේ දී ලැබීමට නියමිත බවයි පුනරුත්තාපන කොමසාරිස් ජනරාල්, මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/ZNl9Wm1BNxk”]