22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ අවශ්‍ය කරුණු රැසක් අන්තර්ගතවී නැති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා.
මාර්තු 12 ව්‍යාපාරයේ මූලිකත්වයෙන් 22වන ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත්විය යුතු කරුණු පිළිබඳ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. ආගමික නායකයින් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් , වෘත්තීය සමිති ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/4NfcZyclkog”]