ඉන්ධන අර්බුදය හේතුවෙන් අ.පො.ස සාමාන්‍යපෙළ විභාගයේ පිලිතුරු පත්‍ර ඇගයීමේ දෙවන අදියරේ කටයුතු තාවකාලිකව නතරකර තිබෙනවා.
ඉන්ධන ගැටලුවට විසදුමක් ලැබුණු පසු එම කටයුතු යළි ආරම්භ කරන බවයි විභාග කොමසාරිස් ජෙනරාල් එල් එම් ඩී ධර්මසේන මහතා ප්‍රකාශ කරන්නේ.