fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගැබිනි මාතාවන්ට නාරි සහ ප්‍රසව විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් විශේෂ දැනුම්දීමක්

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2022 21:05

ගැබිනි මාතාවන්ට නාරි සහ ප්‍රසව විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් විශේෂ දැනුම්දීමක්

ඉන්ධන අර්බුදය හමුවේ ගැබිනි මාතාවන් දරු ප්‍රසූතිය සඳහා වෛද්‍යවරයා නිර්දේශ කර ඇති දිනට සති දෙකකට පෙර හෝ රෝහල්ගත වන ලෙස නාරි සහ ප්‍රසව විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලා සිටිනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍යවරුන් මේ බව කියා සිටියා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2022 21:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්