අපවත්වී වදාළ පූජ්‍ය කටුකුරුන්දේ මෛත්‍රී ස්වාමීන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය මොරටුව එගොඩ උයන සුනන්දෝපනන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී සිදු කරනවා.
මොරටුව කොරලවැල්ල කටුකුරුන්ද වාලුකාරාම මහාවිහාරාධිපති පූජ්‍ය කටුකුරුන්දේ මෛත්‍රී ස්වාමීන්වහන්සේ අපවත්වන විට 89 වන වියේ පසු වුණා. උන්වහන්සේ ශාසනික මෙන්ම සමාජීය මෙහෙවර රැසක් සිදු කළා.
මෙහෙවර රැසක් සිදු කළ අතර උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබද ආදාහන පූජෝත්සවය මොරටුව එගොඩඋයන සුනන්දාපනන්ද විද්‍යාලයිය ක්‍රීඩාංගනයේදී ලබන බ්‍රහස්පතින්දා සිදු කිරීමට නියමිතයි.