පවතින ඉන්ධන අර්බුධයට විසදුම් සොයා කටාර් රාජ්‍ය බලා පිටත්ව ගිය අමාත්‍ය කංචන විජේසේකර මහතා එරට බලශක්ති කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය සහ කටාර් බලශක්ති සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී සාද් ෂෙරීඩා අල් කාබි මහතා හමුවුණා.
කටාර් රාජ්‍යයෙන් ඉන්ධන මෙන්ම ගෑස් ලබාගැනීම සම්බන්දයෙන් සාකච්ඡා කළ බවයි ට්විටර් සටහනක් තබමින් කංචන විජේසේකර මහතා පවසන්නේ.