පසුගියදා කෝප් කමිටුවට තමා ලබාදුන් ප්‍රකාශය පිළිබද ලැජ්ජාවට පත්වන බව විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම් එම් සී ෆර්ඩිනැන්ඩු මහතා ප්‍රකාශ කළා. එමෙන්ම පමණටත් වඩා ප්‍රකාශ කිරීම හේතුවෙන් තමා ලබාදුන් ප්‍රකාශය විකෘති වී ඇති බව ඒ මහතා පිළිගත්තා.
කෝප් කමිටුවේ කැඳවීම හමුවේ නැවතත් ප්‍රකාශයක් ලබාදීම සදහා පසුගිය බ්‍රහස්පතින්දා කැඳවූ අවස්ථාවේ දීයි ඒ මහතා මේ බව කියාසිටියේ. කෙසේ වෙතත් අදාළ දර්ශන මාධ්‍ය වෙත නිකුත් කෙරුනේ අද දිනයේදීයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/DQ-ErotJO20″]