ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට පැතුම් නිශ්ශංක, ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස් ධනංජයද සිල්වා, කමිදු මෙන්ඩිස් , නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල් , රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, දිල්ශාන් මධුශංක, ප්‍රවීන් ජයවික්‍රම ලලිත් ඇඹුල්දෙණිය හා ජෙෆ්රි වැන්ඩසේ ඇතුළත්.
තරගාවලියේ පළමුතරගය මේ මස 29 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.