ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාව ප්‍රශස්ථ මට්ටමක නැති බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසනවා.
එහි සහකාර අධ්යක්ෂ හර්ෂ බී අබේකෝන් මහතා ප්‍රකාශ කරන්නේ මාධ්‍ය සාක්ෂරතාව පිළිබද අධ්‍යාපනය පෙර පාසල් වයසේ පටන් ලබාදීම ඇරඹිය යුතු බවයි. ස්වාධීන රූපවාහිනි 7 වෙනි පැය වැඩසටහනේදී මෙම අදහස් පළ වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/bZPS2hpFRD0″]