fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ව්‍යාපාරිකයෙකුගේ නිවසක සඟවා තිබූ ඉන්ධන තොගයක් හමුවෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 23, 2022 14:18

ව්‍යාපාරිකයෙකුගේ නිවසක සඟවා තිබූ ඉන්ධන තොගයක් හමුවෙයි

කොස්ගොඩ, ඉදුරුව ගෝනගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ සගවා තිබූ ඩීසල් ලීටර් 1200 ක් සහ පෙට්‍රල් ලීටර් 120 ක් පොලිසිය මගින් සොයා ගැනුණා. බැරල් අටක් තුළ එම ඉන්ධන සගවා තිබූ බවයි පොලිසිය පවසන්නේ. ***අම්බලන්ගොඩ දීපාල්

ITN News Editor
By ITN News Editor ජූනි 23, 2022 14:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2022

logo