ව්‍යාපාරිකයෙකුගේ නිවසක සඟවා තිබූ ඉන්ධන තොගයක් හමුවෙයි
Related Articles
කොස්ගොඩ, ඉදුරුව ගෝනගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ සගවා තිබූ ඩීසල් ලීටර් 1200 ක් සහ පෙට්‍රල් ලීටර් 120 ක් පොලිසිය මගින් සොයා ගැනුණා. බැරල් අටක් තුළ එම ඉන්ධන සගවා තිබූ බවයි පොලිසිය පවසන්නේ. ***අම්බලන්ගොඩ දීපාල්